Monks' residence, 3 Julieanne St, Gailes QLD 4300 qldmeditationgroup@gmail.com +61 432 139 400

ආශීර්වාදාත්මක පිංකම

ආශීර්වාදාත්මක පිංකම

ආශීර්වාදාත්මක පිංකම

Queensland Meditation Group විසින් සංවිධානය කරන නව වසර ආශීර්වාද පින්කමට ඔබ සහ ඔබගේ පවුලේ සියලු දෙනා සහෘදයෙන් ආරාධනා කරමු.

  • දිනය: 01 ජනවාරි 2026
  • වේලාව: පෙ.ව. 10.00 – ප.ව. 2.00
  • ස්ථානය: Forest Lake Community Hall
    60 College Avenue, Forest Lake QLD 4078
  • අමතන්න: චමින්ද – 0432 139 400

කරුණාකර ඔබ භාරගැනීමට කැමති ආහාර ද්‍රව්‍ය දෙසැම්බර් 29 වැනි දිනට පෙර තහවුරු කර දැනුම් දෙන්න. ලබා ගත හැකි ආහාර ද්‍රව්‍ය පිළිබඳ Google Sheet මෙහි ඇතුළත් කර ඇත.

සංවිධායක කමිටුව පෙ.ව. 8.00 සිට ස්ථානයේ සිටින නමුත්, පෙ.ව. 10.00ට වැඩසටහන ආරම්භ කිරීම සඳහා සියලුම ආහාර ද්‍රව්‍ය පෙ.ව. 9.00ට පෙර (උපරිම ලෙස පෙ.ව. 9.30ට) ලබාදීම කරුණාවෙන් අපේක්ෂා කරමු.

ආහාර ද්‍රව්‍ය Google Sheet

DateThursday, January 1, 2026
Time10:00 AM – 02:00 PM
LocationForest Lake Community Hall, 60 College Avenue, Forest Lake QLD 4078
Hosted ByQMG
Back To All Events