Queensland Meditation Group විසින් සංවිධානය කරන කඨින පිංකමට බුදුන් මග වඩින සුතවත් ශ්රාවක ඔබට මේ දුර්ලභ පුණ්ය කර්මයට සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.
කඨින චීවර පූජාව ඇතුළු මෙම උතුම් පුණ්යකර්මයට සහභාගී වෙමින්, ශ්රද්ධාව, පරිත්යාගශීලීත්වය හා කුසලය වර්ධනය කර ගැනීමට ඔබ සැමට මෙය දුර්ලභ අවස්ථාවක් වනු ඇත.
මෙම උතුම් පින්කම සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ සහභාගීත්වය හා දායකත්වය මහත් ගෞරවයෙන් අපේක්ෂා කරමු.